
පුජනීය මහසඟ රුවන විසින් රචිත උතුම් ධර්ම ග්රන්ථ පෙළක් මෙ හි දී කියවීම ට හා ලබාගැනීමට පහසුකම් සලසා තිබේ.
මෙ හි දැක්වෙන සියලු බෞද්ධ ග්රන්ථයන් නො මිලයේ බාගත කරගැනීමට අවස්ථාව ලබා දෙන අතර එ ම ග්රන්ථයන් හි කර්තෘවරු සතු අයිතීන් සහ හිමිකම් මත පරිශීලනය කිරීම, නැවත මුද්‍රණය, බෙදාහැරීම යනාදී දෑ සිදුකළ යුතු වේ. ධර්ම දානයක් වශයෙන් කියවීමේ අවස්ථාව පමණක් මෙ හි දී ලබාදෙනු ලැබේ.