Dhamma Books

පුජනීය මහසඟ රුවන විසින් රචිත උතුම් ධර්ම ග්‍රන්ථ පෙළක් මෙ හි දී කියවීම ට හා ලබාගැනීමට පහසුකම් සලසා තිබේ.

මෙ හි දැක්වෙන සියලු බෞද්ධ ග්‍රන්ථයන් නො මිලයේ බාගත කරගැනීමට අවස්ථාව ලබා දෙන අතර එ ම ග්‍රන්ථයන් හි කර්තෘවරු සතු අයිතීන් සහ හිමිකම් මත පරිශීලනය කිරීම, නැවත මුද්‍රණය, බෙදාහැරීම යනාදී දෑ සිදුකළ යුතු වේ. ධර්ම දානයක් වශයෙන් කියවීමේ අවස්ථාව පමණක් මෙ හි දී ලබාදෙනු ලැබේ.


මෙ ම ධර්ම ග්‍රන්ථයන්ට අමතර ව ඔබ සතු ව ඇති වෙනත් ධර්ම ග්‍රන්ථයන් මේ ඔස්සේ අප වෙත ලබා දීමට ඔබ ට අවස්ථාව ඇත.

rerukane chandawimala himi

අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචිත බෞද්ධ ග්‍රන්ථ පෙළ

nauyane ariyadhamma himi

අතිපූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචිත බෞද්ධ ග්‍රන්ථ පෙළ

mathara sri gnanarama himi

අතිපූජනීය මාතර ශ්‍රී ඤාණාරාම මහෝපාධ්‍යයන් වහන්සේ විසින් රචිත බෞද්ධ ග්‍රන්ථ පෙළ

katukurunde gnanananda himi

පූජ්‍ය කටුකුරුන්දේ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ රචිත බෞද්ධ ග්‍රන්ථ පෙළ

galigamuwegnanadeepa himi

පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ විසින් රචිත බෞද්ධ ග්‍රන්ථ පෙළ

kukulpane sudassi himi

පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් රචිත බෞද්ධ ග්‍රන්ථ පෙළ

nawala dhammananda himi

පූජ්‍ය නාවල ධම්මානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත බෞද්ධ ග්‍රන්ථ පෙළ

ajahn chah thero

පූජ්‍ය අජාන් චා හිමියන් විසින් රචිත (සිංහල බසට පරිවර්තනය කරන ලද) ධර්ම ග්‍රන්ථ පෙළ

other dhamma books

වෙනත් ධර්ම ග්‍රන්ථ

TOP