පූජනීය මහසඟ රුවන විසින් විවිධ මාතෘකා ඔස්සේ ඉදිරිපත් කරන වැදගත් ධර්ම කරුණු සහ විස්තරයන් ඇතුළත් සදහම් ලිපි පෙළ ක් මේ ඔස්සේ ඔබ ට කියවීමේ හැකියාව ඇත. මේ උතුම් ධර්ම කරුණු කියවා, ධාරණය කර ඒ අනුව හැසිර උතුම් නිවන පිණිස ම මේ සියල්ල පාරමිතාවක් කරගන්න.
අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ
රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ මෑත යුගයේ පහල වූ ශ්‍රේෂ්ඨ පැවිදි මිණිපහනකි. සම්මා සම්බුද්ධ ශාසනය ට ත්, භාෂා ශාස්ත්‍රය ට ත්, රට ට ත්, ජාතිය ට ත්, අනුපමේය සේවාවක් සිදු කරමින් උතුම් පැවිදි දිවියක් ගත කළ හිමිනමක් වශයෙන් රේරුකානේ චන්දවිමල මහානායක හිමියන් හැඳින්විය හැකි ය.
සොලොස්මස්ථාන පිළිබඳ ඓතිහාසික විස්තර
මහියංගණං නාගදීපං කල්‍යාණං පද ලාංඤඡනං දිවාගුහං දීඝවාපී චේතියංච මුතිංගණං තිස්ස මහා විහාරංච බෝධිං මරිචවට්ටියං සොණ්ණමාලී මහා චේතිං ථූපාරාම භයාගිරිං ජේතවනං සේල චෙත්යං තථා කාචරගාම කං ඒතේ සොළොසඨානානී අහං වන්දාමි සබ්බදා.
- CATEGORY සොලොස්මස්ථාන
Venerable Gangodawila Soma Thero
Venerable Gangodawila Soma Thero was born in Gangodawila, a semi-urban locality in the outskirts of the capital city of Colombo. Soma Thero was ordained in 1974 when he was 26 years of age under the tutelage of two of the most revered monks in Sri Lanka – Most Reverend Venerable Madihe Pannasiha Maha Nayake Thera and Venerable Ampitiye Rahula Maha Thero.
- CATEGORY Gangodawila Soma Thero