සත්වයෝ උපදිනා ස්ථාන
Sunday, 02 July 2017
සසර සැරිසරන සත්වයෝ උපදිනා ස්ථාන තීරණය වන්නේ ඔවුනොවුන් ගේ චිත්ත හෙවත් සිත අනුව ය. පහලවන සිත් ප්‍රධාන වශයෙන් කාමාවචර, රූපාවචර, අරූපාවචර සහ ලෝකෝත්තර වශයෙන් සිව්වැදෑරුම් වේ. මෙයින් කාමාවචර ලෝකයන් හි උපන් සත්වයන් හට කාමාවචර සිත් පමණක් ද, රූපාවචර ලෝකයන් හි උපන් සත්වයන් හට රූපාවචර සිත් පමණක් ද, අරූපාවචර භූමිවල උපන් සත්වයන් හට අරූපාවචර සිත් පමණක්
- Published in සත්වයෝ උපදිනා ස්ථාන
No Comments
චිත්තය
Sunday, 02 July 2017
චිත්තය හෙවත් සිත යනු පරමාර්ථ වශයෙන් හා පරමාර්ථ වශයෙන් ද, ඇත්තා වූ අනේක ප්‍රකාරාර්ථයන් පිළිබඳ වූ දැනීම ය. “චෙත, මන, විඤ්ඤාණ, හැඩය,මානස” යන මේවා ද, චිත්තය ම දක්වන පාලි වචනයෝ ය. ඇස, කන, නාසය, දිව, කය, හෘදය යන මේ ස්ථානයන් හි සිත පහල වේ. එය ක්‍රියාවක් වුව ද, ව්‍යවහාරය පහසුව පිණිස දැනීම කරන කර්තෘ ශක්තිය
- Published in චිත්තය
සප්ත ප්රකරණ
Sunday, 02 July 2017
සප්ත ප්රකරණ. ධම්මසංගණීප්පකරණය ථෙරවාදී අභිධර්මයෙ හි කේන්ද්‍රීය ප්‍රකරණය බව කිව යුතු ය. එය අභිධර්මයේ මූලික ලක්ෂණය වන සංඛ්‍යාලේඛනයක් බඳු ප්‍රභේද කරණයක් විලාශයෙන් ධර්ම පිළිබඳ විභාගයක් ඉදිරිපත් කරයි. එය ආරම්භ වන්නේ ‘මාතිකා’ නමින් හැඳින්වෙන පූර්ණ මාතෘකා පෙළකිනි. මෙ ම මාතෘකා ධම්මසංගතිය ට පමණක් නො ව සමස්ත අභිධර්ම පිටකය ට ම පොදු බව සැළකිය යුතු ය.
- Published in සප්ත ප්රකරණ
අභිධර්මයේ මූලික කරුණු
Sunday, 02 July 2017
අභිධර්මයේ මූලික ධර්ම අසූදෙකකි. එ නම් සිතය, චෛතසික පනස්දෙකය, රූප විසිඅටය, නිවනය යි. අභිධර්මය උගන්නා තැනැත්තන් විසින් උගෙනීමේ අඩිතාලම වශයෙන් ඒ ධර්ම අසූදෙක මැනවින් උගත යුතු ය. මූලික ධර්ම පිළිබඳ වැරදි අවබෝධයක් ඇති වුවහොත් ඒ වරද දිගට ම යන බැවින් සෑම තැන දී ම එයින් අවුල් ඇති වේ. ඒ ධර්ම හොඳින් තේරුම් ගතහොත් අභිධර්ම පිටකය
- Published in අභිධර්මයේ මූලික කරුණු
අභිධර්ම සාහිත්‍යය
Sunday, 02 July 2017
“අභිධර්මය” යන්නෙන් පාලි ත්‍රිපිටකයෙ හි තුන්වන පිටකය අදහස් කරන බව ප්‍රකට කරුණකි. එහෙත් අභිධර්ම සාහිත්‍යය ගැන කරන විට එතරම් සරල ලෙස හඳුන්වා නිහඬ වීම ට නො හැකි පරිදි අභිධර්ම සාහිත්‍යය විපුල බව කිව යුතු ය. ථෙරවාදී බෞද්ධයන් තම තුන්වන පිටකයේ ඇති ග්රන්ථ සප්තකය අභිධර්මය සේ හඳුන්වන විට එ ම සාහිත්‍යය ට වෙනත් ග්රන්ථ සමූහයක් අභිධර්මය
- Published in අභිධර්ම සාහිත්‍යය
- 1
- 2