නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ විස්තරයක් මෙ ම ලිපි පෙළ ඔස්සේ ඉදිරිපත් කරනු ලැබේ. ඒ අනුව පළමු ලිපියෙන් සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ හැඳින්වීම, ඉතිහාසය සහ ධාතු පරිනිර්වාණය පිළිබඳ ව ද, දෙවන ලිපියෙන් දන්ත ධාතූන් වහන්සේලා පිළිබඳ ව ද, විස්තර ඉදිරිපත් කරන ලදී.  මෙ ම ලිපියෙන් අනෙකුත් සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.   සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ විස්තරයක් මෙ ම ලිපි පෙළ ඔස්සේ ඉදිරිපත් කරනු ලැබේ. ඒ අනුව සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ හැඳින්වීම, ඉතිහාසය සහ ධාතු පරිනිර්වාණය පිළිබඳ විස්තරයක් පසුගිය ලිපිය මගින් ඉදිරිපත් කරනු ලැබීය. මේ ලිපියෙන් ඉදිරිපත් කරනු ලබන්නේ බුදුරදුන් ගේ දන්ත ධාතූන් වහන්සේලා පිළිබඳ විස්තරයකි.   දන්ත ධාතූන් වහන්සේලා 
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.   සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ විස්තරයක් මෙ ම ලිපි පෙළ ඔස්සේ ගෙන ඒමට බලාපොරොත්තු වෙමි. මේ ලිපි පෙළ ඔස්සේ සර්වඥ ධාතූන් වහන්සේලා සියල්ල පිළිබඳ හැඳින්වීම, ඉතිහාසය සහ ධාතු පරිනිර්වාණය පිළිබඳ ව ද, විස්තර ඉදිරිපත් කිරීම ට බලාපොරොත්තු වෙමි. මේ ලිපිය තුළින් ධාතූන් වහන්සේලා පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් සහ ධාතු පරිනිර්වාණය
   නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස වෙසක් දිනය නිමිත්තෙන් මෙ ම ලිපිය පල කළයුතු ය යි සිත් විය. මේ ලිපිය මුල්වරට ප්‍රකාශයට පත් ව ඇත්තේ ශ්‍රි බුද්ධ වර්ෂ 2493 වෙසක් පොහෝ දින (1949 මැයි 1) සිළුමිණ පත්‍රයේ ප්‍රධාන පිටුවේ ය. “තෑග්ගට සුදුසු වෙසක් සැරසිල්ල” බුදුරජාණන් වහන්සේ මනා ව හඳුනාගත් පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුව ශ්‍රී
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ධර්ම දේශනය, ධර්මශ්‍රවණය, ධර්ම සම්මර්ෂණය, ධර්ම සජ්ඣායනාව සහ  භාවනාව යන කරුණු පහ නිවන ට පිවිසීමේ දොරටු හෙවත් විමුත්තායතන ශීර්ෂ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ විමුත්තායතන සුත්‍රයේ ඒ පිළිබඳ අන්තර්ගත ය. එයින් අද සාකච්ඡා කරන්නේ ධර්මශ්‍රවණය ට අදාළ කරුණු සම්බන්ධයෙනි. පෙර ලිපියකින් අප ඉහත කරුණු
 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.   මාස 06 ක පමණ කාලයකින් පසු නැවත ලිපියක් සකස් කරන්නට යෙදුනෙමි. ගත වූ මාස හයක පමණ කාලය තුළ අප කිහිප දෙනෙක් විසින් බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව පරිගණකය ඔස්සේ ඉතා පහසුවෙන් පරිශීලනය කළ හැකි මෘදුකාංග පද්ධතියක් සකස් කරන්නට යෙදුනි. ඒ කාර්යය සඳහා ප්‍රධානත්වය දුන් බැවින් අප ගේ අනෙක් සියලු
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.  සත්වයන් තමන් කළා වූ කර්මයන් ට අනුරූප ව කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය යන ස්ථානවල උපදිති. මෙයින් අපායන් සතර අයත් වන්නේ කාම භූමියට ය. මීට අමතර ව දිව්‍යලෝක සය සහ මනුලොව අයත් වන්නේ ද, කාම භූමි අතරට ම ය. අපායන් සතරක් ඇති බව පෙර සඳහන් කරන ලදී. නරකය
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස   බෞද්ධ සියලු දෙනා ගේ උතුම් ම ප්‍රාර්ථනය, අධිෂ්ඨානය විය යුත්තේ සසරින් එතෙර වී උතුම් නිවන සාක්ෂාත් කිරීම යි. බෞද්ධ පමණක් නො ව අන්‍යාගමිකයන් ගේ අපේක්ෂාව වන්නේ ද, දුක නැති ස්ථානයකට පැමිණීම යි. එ සේ දුක නැති ස්ථානයකට පැමිණීම සඳහා විවිධ ආගම්වල විවිධ ක්‍රමවේද උගන්වති. දෙවියන් වැඳීම, දෙවියන්ට පලතුරුවලින්
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස   බොහෝ බෞද්ධ නිවෙස්වල සේ ම සියලු විහාර ආරාමවල උදේ හවස බුදුරාජාණන් වහන්සේ උදෙසා විවිධ පුදසත්කාර සම්මානයන් සිදුකරති. නමුත් එය නිවැරදි ව පින් ලැබෙන ආකාරයෙන් සිදුකිරීම ට බොහෝ දෙනා නො දනිති. එ බැවින් ඇතැම් විට කුසලයක් කරගැනීමේ අදහසින් තබන බුද්ධ පූජාවෙන් අකුසලයක් සිදුවීමේ හැකියාව ද, ඇත. එ බැවින් බුද්ධ
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස මෛත්‍රී සම්මා සම්බුදුරාජාණන් වහන්සේ පිළිබඳ ලිපියක් සකස් කරනමෙන් කිහිප දෙනෙක් ම ඉල්ලීම් සිදුකළ නිසා මේ ලිපිය සියලු දෙනා වෙනුවෙන් ඉදිරිපත් කරමි. පසුගිය ලිපි ගණනාවකින් ම අතීත බුදුවරයාණන් වහන්සේලා පිළිබඳ කරුණු ඉදිරිපත් කළ බැවින් අනාගතයේ පහල වන මෛත්‍රී බුදුරාජාණන් වහන්සේ පිළිබඳ ව ද, කරුණු මෙ සේ ඉදිරිපත් කරන්නට අදහස් විය.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස “යො ධම්මං පස්සති සො මං පස්සති”  යමෙක් ධර්මය දකී ද, හේ මා දකී යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. ධර්මය දැකීමට නම් අඩුම ගණනේ සෝවාන් ඵලයට හෝ පත් විය යුතු ය. අප ධර්මය කටපාඩමින් දැනසිටියද, වෙනත් අයට කියාදීමට හැකියාව තිබුණ ද, එය අවබෝධය ලෙස සැලකිය හැකි නො වේ. ධර්මාවබෝධය
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස     තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සංඝයා ගේ අපරිහානිය සඳහා දේශනා කළ කරුණු සතලිස් එකක් ඇත. බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලේ දේශනා කළ සුවාසුදහසක්‌ ධර්මස්කන්ධය අදවන තෙක් ම සුරක්ෂණය වූයේ මහසඟරුවනේ අපරිමිත කැපවීම නිසා ම ය. ඇතැම් කාලවල දී වැටකෙයියා ඉස්ම පානය කරමින් ද, නෙළුම් දඬු අමුවෙන්
TOP