පෘථග්ජන පුද්ගලයා නිරයේ උපත ලබා දඩුවම් ලබන අයුරු ත්, භික්ෂුව නිවනින් සැනසෙන අයුරු ත් පිළිබද වදාළ ගාථා දාහතකින් යුක්ත යි.